මප/වත්/ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය

Children's Day Celebration

English Camp - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1943 වර්ෂය
පාසල රජයට පවරා ගත් දිනය 1944
මහා විද්‍යාලයක් බවට පක්වූ දිනය 1956
පාසල් වර්ගය 1C
පාසල් අංකය 03223
සංගණන අංකය 12343
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 4 .5
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය වත්තේගම
කොට්ඨාසය කුණ්ඩසාලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුණ්ඩසාලය
ග්‍රාම සේවක වසම දෙල්ගස්ලන්ද
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 708
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 372
2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 27
පාසලේ වර්ණය නිල්, කහ, අලු