මප/වත්/ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය

Children's Day Celebration

English Camp - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

ඔබ අප ජය බිම

ඔබ අප නිජ බිම..//

සැනසෙමු ඔබ තුරුලේ ගයමු තුටින් බැති ගීතකුසුම්

පුදමු එබේ පා කමලේ

මාතා මාතා සැරදේ විදුහල් මාතා.....

 

දුම්බර රමණිය කදු සිරසේ ඔබේ

ශ්‍රී නාමය සුදිලේ

නිබද ඇසේ කාහලනාදේ

නගමු ජය කේලී ලොවේ

මාතා මාතා සැරදේ විදුහල් මාතා.....

 

යමු යමු අපපෙරටම කැන්දා නිති

සැම රුදු  රොද බින්දා

ලුණුමඩ විදුහල් මාතා

නොමදින් වැජඹේ සැමදා

අප සැම නෙත පෑදූ ඒ සිප් සතර සැදූ

මාතා මාතා සැරදේ විදුහල් මාතා..... //