වත්තේගම අධ්‍යාපන කලාපය මගින් පැවැත්වූ සිංහල භාෂා හා සාහිත්‍ය තරග ජයග්‍රහණ රැසක් පාසලට අත්විය.
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් අතර පැවැත්වූ සිංහල භාෂා හා සාහිත්‍ය තරගවල වාචික හා ලිඛිත තරග ජයග්‍රහණ රැසක් පාසලට අයත් විය.
| ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ නම | තරග ඉසව්ව | ශ්‍රේණිය | ස්ථානය |
| එල්.ජී.ඩී.වී.දසන්යා | අත් අකුරු | 7 | ප්‍රථම |
| එම්.ජී.එස්.එන්.ආශිංසනී | ගද්‍ය රචනා | 9 | ප්‍රථම |
| එස්.ඒ.භාග්‍යා මන්දෝදරී | කියවීම | 7 | ප්‍රථම |
| ඩී.ජී.ඒ.එස්.වැලිකල | කථික | 11 | ප්‍රථම |
| එම්.ජී.එස්.එන්.ආශිංසනී | සාහිත්‍ය දැනුම මිනුම | 9 | දෙවන |
| පී.ජී.එස්.ටී.කුමාරි | ගද්‍ය රචනා | 9 | දෙවන |
| එස්.ඒ.භාග්‍යා මන්දෝදරී | කථික | 7 | දෙවන |
| ආර්.ජී.ඒ.ගිම්හානි | කියවීම | 8 | දෙවන |
| ඩී.එම්.සදුනි කුමාරි දෙහිගම | කථික | 9 | තෙවන |






