වත්තේගම අධ්‍යාපන කලාපය මගින් පැවැත්වූ දෙවන බස දෙමළ භාෂා තරග ජයග්‍රහණ රැසක් පාසලට අත්විය.
වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් අතර පැවැත්වූ දෙවන බස දෙමළ භාෂා වාචික හා ලිඛිත තරග ජයග්‍රහණ රැසක් පාසලට අයත් විය.
| ශිෂ්‍ය/ශිෂ්‍යයාවගේ නම | තරග ඉසව්ව | ශ්‍රේණිය | ස්ථානය |
| ඒ.සවන්දි | කියවීම | 6 | තෙවන |
| ආර්.එම්.කේ.සී.රත්නායක | කියවීම | 7 | තෙවන |
| පද්‍ය ගායනා | 6 | දෙවන |






