පුවත් හා විශේෂ අවස්ථා
2024 ඔක්තෝම්බර් 01 වන දින ලෝක ළමා දින සැමරුම් සිදු කිරීමට නියමිතව ඇත.
2024 ක් වූ සැප්තැම්බර් මස 06 වන දින සිසු නියමු අබිසෙස් ගන්වන ලදී.මෙහිදී ශිෂ්‍යනායක නායිකා නිළ ලංඡන පැළදවීමේ උත්සවය දෙමාපිය හා ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී සිදු කරන ලදී.
2024 සැප්තැම්බර් 02 වන දින ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරන ලදී.මෙහිදී කථානායකතුමා ඇතුලු මැති ඇමති මණ්ඩලය පත්කරගන්නා ලදී.
අප පාසලේ ප්‍රාථමික අංශයේ දරුදැරියන්ගේ සහභාගිත්වයෙන් 2024/10/15 වන දින ඉංග්‍රීසි අංශය මගින් ඉංග්‍රීසි භාෂා කදවුරක් සාර්ථකව පැවැත්විය






