මප/වත්/ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය

Children's Day Celebration

English Camp - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ඉංග්‍රීසි භාෂා කදවුර

ඉංග්‍රීසි භාෂා කදවුර

අප පාසලේ ප්‍රාථමික අංශයේ දරුදැරියන්ගේ සහභාගිත්වයෙන් 2024/10/15 වන දින ඉංග්‍රීසි අංශය මගින් ඉංග්‍රීසි භාෂා කදවුරක් සාර්ථකව පැවැත්විය

 

Latest News

ලෝක ළමා දින සැමරුම - 2024

2024 ඔක්තෝම්බර් 01 වන දින ලෝක ළමා දින සැමරුම් සිදු කිරීමට නියමිතව ඇත.

සිසු නියමු අබිසෙස් -2024

2024 ක් වූ සැප්තැම්බර් මස 06 වන දින සිසු නියමු අබිසෙස්  ගන්වන ලදී.මෙහිදී ශිෂ්‍යනායක නායිකා නිළ ලංඡන පැළදවීමේ උත්සවය දෙමාපිය හා ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී සිදු කරන ලදී.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

2024 සැප්තැම්බර් 02 වන දින ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරන ලදී.මෙහිදී කථානායකතුමා ඇතුලු මැති ඇමති මණ්ඩලය පත්කරගන්නා ලදී.

ඉංග්‍රීසි භාෂා කදවුර

අප පාසලේ ප්‍රාථමික අංශයේ දරුදැරියන්ගේ සහභාගිත්වයෙන් 2024/10/15 වන දින ඉංග්‍රීසි අංශය මගින් ඉංග්‍රීසි භාෂා කදවුරක් සාර්ථකව පැවැත්විය